කාලයක් මොකුත් ලියන්න බැරි තරමටම කාර්‍යබහුල උනාද කියලත් හිතෙනවා..... ඒත් ඇත්තටම එහෙම උනාද..... මං දවසේ වැඩි කාලයක් ගෙදරනේ ඉන්නේ... රස්සාවට අමතරව ලොකුවට කරන දෙයකුත් නෑ..... ඒත් ඇත්තටම මං කාර්‍යබහුල වෙලා නෑ..... ඒත් මට නොදැනීම මගෙ හිත ව්‍යාකූල වෙලා...... ඉතින් කොහොමද ලියන්නේ...... ඔබ ඔබේ මනසට පොඩි විවේකයක් දෙන්න... ඒ විවේකයත් සමග මනස ඔබටම විවර කරගන්න.... ඔබට නොඇසෙන බොහෝ දේ මනස ඔබට තේරුම් කර දේවී....


මනෝජ් ප්‍රියංකර..............

Comments